වැඩකාරී සහ සුදු නැන්දා Part 1
මගේ නම ප්‍රමිත. මං ඉන්නෙ කොළඹ 7, කුරුඳුවත්තෙ. ඔව් ඔයාල හිතුව හරි. මං සල්ලිකාරයෙක්ගෙ නාස්ති උන පුතෙක් තමයි 😅. මම ජාත්‍යන්තර පාසලක තමයි ඉගෙනගත්තෙ. දැන් මට අව්රුදු 20ක්. මං මගේ උසස් පෙළ විභාගය ඉවර කරල ගෙදර හිටියෙ. අපේ පව්ලෙ එකම ළමය තමයි මං. ඉතින් මගේ අම්මයි තාත්තයි දෙන්නම මට දෙන්න පුලුවන් උපරිම සැප දීල තමයි හැදුවෙ. මගේ අම්මයි තාත්තයි දෙන්නම රස්සාව කලේ ගොඩක් ලොකු කම්පැනි වල විධායක ශ්‍රේණියෙ. ඒ නිසාම ඒ දෙන්නම ගොඩාක් කාර්යබහුලයි. ඒ නිසාම අපේ ගෙදර වැඩ කරන්න වැඩකාර ගෑනු මනුස්සයෙක් හිටිය. එයා අව්රුදු 45ක 50ක විතර නුවර එලියෙ ඉදන් ආපු සෙල්වි කියල වැන්දඹු දෙමල ගෑනු කෙනෙක්.එයා අපේ ගෙදර හිටියෙ මට වයස අව්රුදු 15 විතර ඉදන්. මට උයල දෙන එකේ ඉදන් මගේ ඇදුම් පවා හෝදන්නෙ මේ සෙල්වි තමයි. සෙල්වි මට ආදරේට කියන්නෙ සුදු බබා කියල. මට පොඩි කාලෙම අපේ ගෙදරින් ස්මාට් ෆෝන් එකක් අරන් දීලයි තිබුනෙ. ඉතින් ඒක නිසාම මං පොඩි කාලෙම ඉන්ටනෙට් යන්න එහෙම...